CANADA
පරම්පරා සීමාව බිඳ දැමූ කැනඩාවේ නව පුරවැසි නීතිය
කැනේඩියානු ෆෙඩරල් පුරවැසි නීතියට පසුගිය වසරේ අගභාගයේදී එක් වූ සුවිශේෂී සංශෝධනයත් සමඟ ලොව පුරා...
ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය කැනඩාවේ ඉදිවෙයි
ඔන්ටාරියෝ රජයෙන් ඩොලර් මිලියන 300 ක දැවැන්ත ආයෝජනයක් ගෝලීය බලශක්ති ක්ෂේත්රයේ දැවැන්ත...
බෞද්ධ උරුම මාසයට කැනඩාවේ නිල පිළිගැනීමක් !
කැනඩාවේ වෙසෙන සමස්ත බෞද්ධ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවය සහ සිවිල් දායකත්වය ඉහළින්ම...
කැනඩාව සහ චීනය අතර නව සබඳතා
කැනඩාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ස්ථාවර සහ ඵලදායී මාවතකට අවතීර්ණ වී ඇති බව කැනේඩියානු...
FEATURES
කීර්තිනාමයෙන් ඔබ්බට සැබෑ යථාර්ථය !
U.S. News දර්ශකය කැනඩාවට දෙන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර වේදිකාව තුළ සැමවිටම ප්රමුඛ...
mRNA එන්නත් සහ හෘද ප්‍රදාහය
කෝවිඩ් එන්නතෙන් පසු ඇති වන හෘද ආබාධ පිළිබඳ Stanford විශ්වවිද්‍යාලයේ නවතම සොයාගැනීම ලෝකයම...
BUSINESS
කැනඩාවේ නිවාස සිහිනය – කැනේඩියානු නිවාස වෙළඳපොළ සොලවා දැමූ 90 දශකයේ දැවැන්ත කඩා වැටීම
කැනේඩියානු නිශ්චල දේපළ ක්ෂේත්රයේ ඓතිහාසික ගමන් මඟ දෙස බලන විට, 1990 දශකය යනු දැවැන්ත...
කැනඩාවේ නිවාස සිහිනය – කැනේඩියානු නිවාස ඉතිහාසයේ අඳුරුතම මතකය
කැනඩාවේ නිවාස හිමිකාරිත්වයේ ඉතිහාසය දෙස බලන විට, 1980 දශකයේ මුල් භාගය යනු බොහෝ දෙනෙකුගේ මතකයෙන්...
www.akgdigital.com
Does Your BUSINESS have a WEBSITE?
A website is your digital storefront.
Your brick and mortar store may close at the end of the day.
Your website will always be open.
CALL / TEXT 647 995 3391. GET ONLINE WITH AKG DIGITAL TODAY!
WORLD NEWS
භූ දේශපාලනික සිතියම වෙනස් කරන ට්‍රම්ප්ගේ වෙනිසියුලා සිහිනය
දේශපාලන ලෝකය නිරන්තරයෙන් මවිතයට පත් කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය මැයි 11 වන දා Fox News...
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !
ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව...
මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..
සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි...
SRI LANKA
සසුනේ ජීවය රැකගත් මහා ප්‍රාකාරය
භික්ෂූත්වයට බලපාන සතර පාරාජිකා සහ උපසම්පදාව අත්හැරීමේ විනයානුකූල නිදහස ලොව පහළ වූ සෑම...
සියවසකට පෙර කොළඹ අවුරුදු
අද වාහන තදබදයෙන් සහ අහස උසට නැගුණු ගොඩනැගිලිවලින් පිරී පවතින කොළඹ නගරය, මීට වසර සියයකට පෙර සැමරූ...
Ditwah හානිය ඩොලර් බිලියන 4.1 ටත් වැඩියි
ලෝක බැංකු GRADE වාර්තාව හෙළි කරයි පසුගිය නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ...
ART & ENTERTAINMENT
කිත්සිරි ජයසේකර
Cinderella Pocket Concert සමග ඔබ හමුවන සොඳුරු ගායකයා - කිත්සිරි ජයසේකර ශ්‍රී ලාංකේය...
හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!
අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී...
එදා හඳමයි අදත් යෞවනයේ
ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ...
ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය
දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8)...
LATEST ISSUES
CANADA
පරම්පරා සීමාව බිඳ දැමූ කැනඩාවේ නව පුරවැසි නීතිය
කැනේඩියානු ෆෙඩරල් පුරවැසි නීතියට පසුගිය වසරේ අගභාගයේදී එක් වූ සුවිශේෂී සංශෝධනයත් සමඟ ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පිරිසකට කැනඩාවේ නිල පුරවැසිභාවය හිමිවෙමින් පවතී. මෙලෙස කැනේඩියානු පුරවැසි සහතික ලබාගන්නා පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම අසල්වැසි...
ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය කැනඩාවේ ඉදිවෙයි
ඔන්ටාරියෝ රජයෙන් ඩොලර් මිලියන 300 ක දැවැන්ත ආයෝජනයක් ගෝලීය බලශක්ති ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, ඉදිකිරීම් අවසන් වූ පසු සමස්තයක් ලෙස ලොව විශාලතම න්‍යෂ්ටික බලශක්ති උත්පාදන මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිත කැනඩාවේ Bruce C නව...
බෞද්ධ උරුම මාසයට කැනඩාවේ නිල පිළිගැනීමක් !
කැනඩාවේ වෙසෙන සමස්ත බෞද්ධ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවය සහ සිවිල් දායකත්වය ඉහළින්ම ඇගයීමට ලක් කරමින්, මැයි මාසය (වෙසක් මාසය) 'කැනේඩියානු බෞද්ධ උරුම මාසය' (Canadian Buddhist Heritage Month) ලෙස නිල වශයෙන් නම් කිරීමට ඔන්ටේරියෝ ප්‍රාන්ත රජය කටයුතු...
කැනඩාව සහ චීනය අතර නව සබඳතා
කැනඩාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ස්ථාවර සහ ඵලදායී මාවතකට අවතීර්ණ වී ඇති බව කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carney ප්‍රකාශ කර තිබේ. මැයි 29 වන දින තෙදින නිල සංචාරයක් සඳහා කැනඩාවට පැමිණි චීන විදේශ අමාත්‍ය Wang Yi සමඟ පැවැත්වුණු ඉහළ...
FEATURES
කීර්තිනාමයෙන් ඔබ්බට සැබෑ යථාර්ථය !
U.S. News දර්ශකය කැනඩාවට දෙන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර වේදිකාව තුළ සැමවිටම ප්රමුඛ පෙළේ ඇගයීමට ලක්වූ කැනඩාව, මෙවර ලොව හොඳම රටවල් ශ්රේ‚ගත කිරීමේ දර්ශකයේ 19 වන ස්ථානය දක්වා පසුබැස ඇත. වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, අපගේ සමීපතම අසල්වැසියා වන ඇමරිකා...
mRNA එන්නත් සහ හෘද ප්‍රදාහය
කෝවිඩ් එන්නතෙන් පසු ඇති වන හෘද ආබාධ පිළිබඳ Stanford විශ්වවිද්‍යාලයේ නවතම සොයාගැනීම ලෝකයම වෙළාගත් කොවිඩ්-19 වසංගතයෙන් මනුෂ්‍ය සංහතිය බේරාගැනීම වෙනුවෙන් බිහිවූ සුවිශේෂීම වෛද්‍ය විද්‍යාත්මක මෙවලම වූයේ mRNA තාක්ෂණයෙන් යුත් එන්නත් පෙළයි. දැනටමත්...
සඳේ අලුත් අමුත්තෝ
පසුගිය වසර 58 තුළ මානව වර්ගයා විශාල වෙනසකට ලක්ව ඇත. තාක්ෂණය, සන්නිවේදනය සහ අප ලෝකය දකින ආකාරය මුළුමනින්ම උඩුයටිකුරු වී හමාරය. එහෙත් අපේ අසල්වැසි සඳ? එය එතරම් වෙනස් වී නැත. නිහඬ, අකම්පිත සහ අභිරහස් පෙනුමකින් යුතුව එය අදත් පෘථීවිය දෙස බලා සිටියි. පෘථීවිවාසීන්...
“Cuba Next?” ආගාධය අද්දර හුස්ම හිරවන දූපත් රාජ්‍යයේ ශෝකාන්තය
"වෙනිසියුලාවෙන් පසු අපේ ඊළඟ අවධානය යොමු වන්නේ කියුබාව දෙසටයි" යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී කළ ප්‍රකාශයත් සමඟ, මෙම කැරිබියන් දූපත් රාජ්‍යයේ ඉරණම තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයකට පැමිණ තිබේ. මෙය හුදෙක් දේශපාලන ප්‍රකාශයක් නොව,...
කැනඩාවේ නිවාස සිහිනය – කැනේඩියානු නිවාස වෙළඳපොළ සොලවා දැමූ 90 දශකයේ දැවැන්ත කඩා වැටීම
කැනේඩියානු නිශ්චල දේපළ ක්ෂේත්රයේ ඓතිහාසික ගමන් මඟ දෙස බලන විට, 1990 දශකය යනු දැවැන්ත ආර්ථීක කැළඹීම්, නාගරික පරිවර්තනයන් මෙන්ම අස්ථාවරත්වයන්ගෙන් පිරුණු කාලපරිච්ඡේදයකි. එකල පැවති ඉහළ උද්ධමනකාරී පීඩනය හමුවේ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ දැඩි...
කැනඩාවේ නිවාස සිහිනය – කැනේඩියානු නිවාස ඉතිහාසයේ අඳුරුතම මතකය
කැනඩාවේ නිවාස හිමිකාරිත්වයේ ඉතිහාසය දෙස බලන විට, 1980 දශකයේ මුල් භාගය යනු බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී නොයන, අතිශය දුෂ්කර මෙන්ම තිගැස්සෙන සුළු කාල පරිච්ඡේදයකි. වර්තමානයේ පවතින 3% - 5% වැනි පොලී අනුපාතයන් හමුවේ වුවද කැනඩාවේ නිවාස වෙළඳපොළ වර්තමාන කැනේඩියානුවන්ට දැඩි ...
කැනඩාවේ නිවාස සිහිනය: 1950 සිට අද දක්වා දශක හතක මතකාවර්ජනය II
පසුගිය 'දසත' කලාපය ඔස්සේ අපි 1950 සහ 60 දශකවල කැනේඩියානු නිවාස වෙළඳපොළේ ස්වර්ණමය යුගයත්, පශ්චාත් යුධ සමයේ Bungalow සංස්කෘතියේ ව්‍යාප්තියත් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එලෙස 50-60 දශකවල පැවති සරල මෙන්ම සාපේක්ෂව දැරිය හැකි නිවාස වෙළඳපොළ පිළිබඳව කළ විමසුමෙන්...
කැනඩාවේ නිවාස සිහිනය: 1950 සිට අද දක්වා දශක හතක මතකාවර්ජනය I
1 වන කොටස - 1950-60 දශකයේ නිවාස ගනුදෙනු කැනඩාවට සංක්‍රමණය වී, ජීවිතයේ ප්‍රථම නිවහන තමන් සතු කරගත් ඒ සුවිශේෂී අවස්ථාව ඔබට තවමත් මතකද? වෘත්තීය මට්ටමේ දේපළ වෙළඳාම් නියෝජිතයෙකු ලෙස මා වසර ගණනාවක් පුරා ලැබූ අත්දැකීම්වලට අනුව, නිවසක් මිලදී ගැනීම යනු ඕනෑම...
www.akgdigital.com
Does Your BUSINESS have a WEBSITE?
A website is your digital storefront.
Your brick and mortar store may close at the end of the day.
Your website will always be open.
CALL / TEXT 647 995 3391. GET ONLINE WITH AKG DIGITAL TODAY!
SRI LANKA
සසුනේ ජීවය රැකගත් මහා ප්‍රාකාරය
භික්ෂූත්වයට බලපාන සතර පාරාජිකා සහ උපසම්පදාව අත්හැරීමේ විනයානුකූල නිදහස ලොව පහළ වූ සෑම ශාස්තෘවරයෙක්ම තම දර්ශනයේ චිරස්ථීතිය උදෙසා ශ්‍රාවක සමාජයක් ගොඩනැඟූහ. ක්‍රිස්තු පූර්ව හයවන සියවස වන විට දඹදිව පුරා විවිධ ආගමික මතවාද පතුරුවමින් සිටි බ්‍රාහ්මණ,...
සියවසකට පෙර කොළඹ අවුරුදු
අද වාහන තදබදයෙන් සහ අහස උසට නැගුණු ගොඩනැගිලිවලින් පිරී පවතින කොළඹ නගරය, මීට වසර සියයකට පෙර සැමරූ සිංහල අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් නොව, නියම ගැමි සිරියාව කොළඹ සාලයට පැමිණි සොඳුරු කාලයකි. 1920-30 දශකවල කොළඹ නගරය සහ ගම අතර අද මෙන් දැවැන්ත 'සංස්කෘතික පවුරක්' නොතිබුණි....
Ditwah හානිය ඩොලර් බිලියන 4.1 ටත් වැඩියි
ලෝක බැංකු GRADE වාර්තාව හෙළි කරයි පසුගිය නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ Ditwah සුළි කුණාටුවෙන් සිදුවූ සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් (රුපියල් ට්‍රිලියන 1.2කට අධික) පමණ වෙතැයි ලෝක බැංකුව පවසයි. ලෝක බැංකු සමූහයේ Global Rapid...
ART & ENTERTAINMENT
කිත්සිරි ජයසේකර
Cinderella Pocket Concert සමග ඔබ හමුවන සොඳුරු ගායකයා - කිත්සිරි ජයසේකර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට 90 දශකයේදී පැමිණි ගායකයන් අතර කිත්සිරි ජයසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කිත්සිරිගේ නිර්මාණ දිවිය තුළ ගායනා කර ඇති ගීත සුපරීක්ෂාකාරීව ඇසුවහොත්...
හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!
අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු...
එදා හඳමයි අදත් යෞවනයේ
ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...
ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය
දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට...


