clerence











සඳ එක් දිනක් - තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් - තනි වී සිතින්
සිටියා බලා සඳ එයි කියා

සඳ එක් දිනක් - තරු හා බිඳී......

ඔබ එන්නේ කවදෝ
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් - තරු හා බිඳී......

අප අතරේ මතු සසරේ
සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් - තරු හා බිඳී......

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන 
පද රචනය - ෂෙල්ටන් වීරරත්න

Share this Post