ශ්‍රී ලංකාවේ එන්නත්කරණය

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස...
21 සිට 28 දක්වා සංචරණ සීමා

21 සිට 28 දක්වා සංචරණ සීමා

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව ඊයේ (21) රාත්‍රි 11.00 සිට මැයි 28 වන දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කර ඇත. මෙම සංචරණ සීමාව අදියර 2 කින්...
දින 14 ක් රට වහන්න

දින 14 ක් රට වහන්න

වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය මත දින 14 ක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර්...
ඔන්ටේරියෝවේ සීමා ලිහිල් කිරීම පියවර තුනකින්

ඔන්ටේරියෝවේ සීමා ලිහිල් කිරීම පියවර තුනකින්

කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...
ශ්‍රී ලංකාව Sinopharm එන්නත් මිලියන 14 ක් මිල දී ගැනීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව Sinopharm එන්නත් මිලියන 14 ක් මිල දී ගැනීමට තීරණය කරයි

චීනයේ සයිනොෆාර්ම් එන්නත මිලියන 14 ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ. මෙම එන්නත්වලින් මිලියන 3 ක ප්‍රමාණයක් මාසයක් ඇතුළත ලංකාවට ලබා දෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසා ඇත. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස...