ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් දන්වා සිටී.

Share this Post